Moco Store : Fists


කාලය : මාර්තු 27 - අප්‍රේල් 2

🤍 අලුත් Ultimate Archiver Fist ඒක ඇතුළු Grand Prize ගොඩකින් අලුත් Moco Store ඒක ඇවිල්ල තියෙනවා.

🤍 Fist එකක් ඕනෙ අයට Ultimate Archiver Fist, Fist Bump Fist ඒක තෝරාගන්න පුළුවන්. තව Damage ++ වෙන Vector, Spas12 skin දෙකකුත් තියෙනවා.

Gem යන ගාන :-
9 / 29 / 99 / 199 / 399 / 699
(ඔක්කොම 1434💎)

=====================
1550💎 = Rs. 4300/=
(Game එකේ රු 5322 යන ඒක මේ අඩුවට දෙන්නේ)

★ Game login ඕනෙ නැ Id එකට Diamond එවනවා.

Topup කරගන්න message එකක් දාන්න

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post