OB39 Update Notice



🤍 මාර්තු 22 (අද) Update ඒක අද උදේ 9.30ට Playstore එකෙන් download කරගන්න පුළුවන්.
💛 Maintenance නැ කියලා, දැනුවත් කරලා තියෙන්නේ.
🤍 මේ Update ඒක නොදා මාර්තු 24 උදේ 9.30 වෙනකම් Game ඒක play කරන්න පුළුවන්. (මාර්තු 24න් පස්සේ අනිවාර්යෙන් update කරේ නැත්තම් play කරන්න බැ)
💛 Update ඒක දාපු නැති අයට සමහර features පාවිච්චි කරන්න හම්බෙන්නේ නැ. ඒක නිසා පුළුවන් ඉක්මනට update කරගන්න.
🤍 CS Rank අලුත් Season ඒක අද උදේ 9.30ට Update එකත් එක්කම පටන් ගන්නවා කියලා තියෙන්නේ.

(Update ඒක ගැන විස්තර ගොඩක් SL FF NEWS වලින් බලාපොරොත්තු වෙන්න.)

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 :  𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post