Huawei Free Fire Download


🤍 ඔන්න Huawei අය බලාසිටි Post ඒක. Playstore නැතුව Free Fire Download කරන්නේ කොහොමද කියලා.

💖 Game ඒක ඇතුලට ගියාම Update Button ඒක තියෙනවා නේ. Playstore තියෙන අනෙක් phone වල අය ඒ Update button ඒක එබුවම Playstore එකට යනවා වගේ Huawei අය මේ Button ඒක එබුවම යන්නේ පහල website එකට


👆🏻 මේ Garena Website එකේ Button 2ක්‌ තියේ. Playstore තියෙන අයට Playstore button ඒක ඔබලා playstore ගිහින් update කරන්න පුළුවන්.

💖 Huawei (playstore නැති) අයට Download Apk button ඒක ඔබලා apk ඒක download කරගන්න පුළුවන්.

💠 Apk Direct Link (Click & Download)

📲 Apk එකක් phone එකට install කරන්න කියලා දෙන්න ඕනෙ නැනේ. සාමාන්‍ය විදිහට open කරලා install කරගන්න පුළුවන්. OBB copy paste මුකුත් ඕනෙ නැ. Install කරා play කරන්න පුළුවන්.

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 :  𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

2 Comments

  1. අඩෝ වටිනව බන්.... පට්ටම අමාරුවෙන් ඕක හොයා ගන්නෙ බන් මොකද හුආවේ වලට අප්ඩේට් නෑ...

    ReplyDelete
  2. ඒත් මේක ඉන්ස්ටෝල් උනහම හුආවේ එකක් එන්නෙ නැහැනේ... එන්නේ ගූගල් එකෙ එකම තමයි නෙහ්හ්. මොක්ද කරන්නෙ ?? ගූගල් එක නතර කරලා ඉන්ස්ටෝල් කරන්න බැරිද ??

    ReplyDelete
Previous Post Next Post