කාලය : මාර්තු 8-15
💛 මේ තියෙන්නේ හෙට උදේට එන්න තියෙන Chroma Store event එකේ විස්තරයක්.
💛 මේකේ යට පාට 5කින් powder sections 5ක් බලාගන්න පුළුවන් ඔයාලට. මේ පිටු 5 දි ඒක පිටුවක Items 6 ගානේ බලාගන්න පුළුවන්. (Bundle, Token, Gunbox,...)
💛 මේ ඒක Section එකකින් අඩුම තරමේ ඒක item ඒක ගානේ හරි buy කරොත් Section 5න්ම ඔයාලට මේ Chroma Store එකේ Main Bundle ඒක FREE හම්බෙනවා.
💛 මේකේ තියෙන items ගොඩක් දුරට හැමෝටම එකම වගේ ඒවා ඒයි. පිටු 5 තියෙන Bundles, Gun skins, හා අනෙක් දේවල් බලාගන්න පහල video ඒක බලන්න.
👆🏻 Video ඒක විනාඩියක පොඩි Video එකක්. ඉක්මනට බලලා එන්න.
══════════════════
〄 SL FF NEWS ©
𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════
0 Comments