FF Token Discount Coupon Changed


💛 දැනට දවස් කිහිපයකට කලින් FF Token වල තිබ්බ discount coupon එකක් මාරු කරලා තියෙනවා garena එකෙන්.

🤍 ගොඩක් අය අතර ප්‍රසිද්ද Discount Coupon එකක් තමයි 2000💎+ use කරද්දී 700💎ක්‌ අඩු වෙන Coupon ඒක, Garena එකෙන් ඒ Coupon ඒක අයින් කරලා 2000💎+ use කරද්දී 350💎ක්‌ අඩු වෙන coupon ඒක ඒ වෙනුවට දාල තියෙනවා.

🤍 මේ 700💎⬇️ Coupon ඒක Evo gun up කරන අයට ගොඩක් පාවිච්චි කරපු coupon එකක් විදිහට හදුන්වන්න පුළුවන්.

🤍 ඒ වගේම අනෙක් Discount Coupon හම්බුනු තැන් වුනු Diamond Royal එකෙන් හා Booyah Pass (Elite Pass කාලේ) න් හම්බුනු Discount Coupon අයින් කරල තියෙනවා Garena එකෙන්. 😪
══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 :  𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post