NewBie Referral & Friend Callback



💙 Invite New Friends (Newbie Referral)
කාලය :- ජනවාරි 8 දක්වා

🤍 මේකෙදි දෙසැම්බර් 19ට පස්සේ හදපු අලුත් account එකක් ඕනෙ. අපේ account එකෙන් ගියාම Invite Friends Button ඒක ඔබලා Code ඒක අරන් ඒ අලුත් account එකේ Code ඒක ගහන්න තැනක්‌ එනවා event ඒක ඇතුලේ එකේ code ඒක ගහල ඊටපස්සේ ඒ account ඒක එක්ක match 10ක්‌ play කරලා Bundle ඒක දෙන්නටම ගන්න පුළුවන්.

💙 Friends Callback
කාලය :- ජනවාරි 5 දක්වා

🤍 මේකෙදි දෙසැම්බර් 10ට කලින් account එකක් හදලා සති 2කට වඩා online ආපු නැති account එකක් ඕනෙ.
අපේ account එකෙන් ගියාම Invite Friends Button ඒක ඔබලා Code ඒක අරන් ඒ Callback කරන account එකේ Code ඒක ගහන්න තැනක්‌ එනවා event ඒක ඇතුලේ එකේ code ඒක ගහල ඊටපස්සේ ඒ account ඒක එක්ක match 10ක්‌ play කරලා Incubator voucher 10 දෙන්නටම ගන්න පුළුවන්.

❤️ ඉක්මන් කරන්න තව දවස් කිහිපයයි තියෙන්නේ.

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 :  𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post