කාලය :- ජනවාරි 2-9
🤍 ඔන්න අද Angelic Theme එකේ අලුත් Items ටිකක් තියෙන Event එකක් ඇවිල්ල තියෙනවා.
▶️ මේකේ Spin ජාති 2යි,
🚀 1 Spin (19💎) - මේකෙදි Grand Prize, Collection Prize, Normal Prize කොටස් තුනෙන්ම spin වෙලා හම්බෙන්නේ. Luck ඒක අඩුයි.
🚀 1 Super spin (99💎) - මේකෙදි Grand Prize, collection prize කොටස් දෙකෙන් විතරයි spin වෙන්නේ. Permanent prize අනිවාර්යෙන් හම්බෙනවා.
(පලවෙනි spin ඒක 49💎)
🤍 මේකෙදි හැම Super Spin 7කට Grand Prize එකක් අනිවාර්යෙන් හම්බෙනව.
(එකම Grand Prize ඒක Repeat හම්බෙන්නේ නැ)
🚀 Gem යන විදිහ (උපරිම)
[Super Spin වලින්]
🔊 ඒක Grand Prize එකක් ගන්න 643💎 (49+99x6)
🔊 Grand Prize 4ම ගන්න 2722💎 (643+ 693x3)
මේ event ඒක කරනවද ඔයා? React දාන්න.
කරනවා - ❤️
කරන්නේ නැ - 😥
══════════════════
〄 SL FF NEWS ©
𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════
Tags
event