😍 දවස් දෙකකට කලිනුත් Preview ඒක අපි ඔයාලට පෙන්නුවා. මේ තියෙන්නේ Final Look ඒක Galaxy wheel එකේ.
🤍 මේක අපිට නොවැ 25 රැ 9.30 එන්න තියෙන්නේ. මේකත් Faded wheel ම තමයි.
💙 මේ Evo Bundle ඒක කලින් evo bundle වලට වඩා වෙනස්. මේක upgrade කරන්න පුළුවන් එකක්. කොහොමද upgrade කරන්නේ මොනාද හම්බෙන දේවල් කියලා ඔක්කොම පහල video එකේ දාල තියෙනවා අනිවාර්යෙන් ඒක බලන්න 👇🏻
══════════════════
〄 SL FF NEWS ©
𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════
0 Comments