3 Year Anniversary ✨️


2019.11.07 - 2022.11.07

🤍 අද විශේෂ දවසක් අද වගේ දවසක තමයි SL FF NEWS කියන ඒක Officially පටන් ගත්තේ අවුරුදු 3කට කලින්.
🤍 2019 මැද Free Fire news මුලින්ම Guild grp එකේම තමයි දැම්මේ. ඊටපස්සේ ටික කාලෙකින් "Free Fire Updates" කියන නමින් පලවෙනි Free Fire News grp ඒක පටන් ගත්තා 2019 නොවැම්බර් 7 අද වගේ දවසක. මුලින්ම group එකේ හිටියේ 12 දෙනයි. මාසෙකින් වගේ මන් SL GANGSTERZ Guild (ලංකාවේ පරණම guild 10න් එකක්) එකට ගියාට පස්සේ එකේ කට්ටියත් News grp එකට ආවට පස්සේ පටන් අරන් මාසෙකින් members ලා එකතු වෙලා Groups 23ක්‌ වෙනකම් එකතු උනා SL FF NEWS Group වලට. ඊටපස්සේ 2022 ජුලි වල ඒ grp 23 active නැති අයව අයින් කරන්න බලාගෙන අළුත් group පටන් ගත්තේ.

🤍 2019 ඒ වෙනකොට Facebook එකේ ලංකාවේ SL FREE FIRE කියලා Page එකක් තිබ්බා News දාන්න. ඒ අය්යාත් මගේ යාලුවෙක්. ඊටපස්සේ 2020 දි SL FF NEWS මමයි, මගේ යාළුවා Shenki අපි දෙන්නම එකම කාලේ වගේ Facebook Pages පටන් ගත්තා news දාන්න. අද වෙද්දී ලංකාවේ පරණම වගේම දැනට active Free Fire News page එකක් කරන්නේ අපි.

🤍 මේ ගමන ලොකු කාලයක් තිස්සේ ආපු ගමනක්. ගොඩක් කැප කිරීම්, ගොඩක් මහන්සියෙන් ආපු ගමනක්. අද වෙද්දී ලොකු Audience එකක් අපිත් එක්ක ඉන්නවා. ඔයාල තමයි අපේ ශක්තිය.

එහෙනම් සුබ දවසක්!

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 :  𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post