Galaxy Wheel Preview


🤍 උඩ පින්තුරේ තියෙන කොටස් වලින් Galaxy wheel event ඒක හැදෙන්න තියෙන්නේ. යට පින්තුරේ ඒ කොටස් වලින් හදපු සරල අදහසක්. ඊලග Evo kit ඒක එනවා කියලා තියෙන්නේ මේ Galaxy Wheel event එකෙන්.

🤍 කලින් post එකේ Token tower, faded wheel දෙක මාරු වෙලා මට. Fist ඒක token tower ආවේ. මේක නොවැ 25 රැ 9.30 බලාගන්න පුළුවන්.

(අන්තිම මොහොතේ garena වෙනස් event එකකින් දෙන්න පොඩි chance එකක් තියෙනවා.)

Evo Fist Max

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post