Evo Fist Max Level Review



🤍 අද රැට evo fist ඒක එනවා නේ. එකේ level 5යි තියෙන්නේ. අඩු token ගානකින් ලේසියෙන්ම Max කරන්න පුළුවන්.


🤍 අපිට එන්නත් කලින් මන් ඔන්න Evo Fist ඒක Max කරන හැටි ඔයාලට බලන්න පුළුවන් 😋

💙 මේක අනෙක් evo gun වලට වඩා වෙනස්. Run effect, Attack effect, hit effect, kill effect තියෙන්නේ.

😍 ඒ වගේම level 4 වලදී තමයි මේකේ සුපිරිම Emote ඒක හම්බෙන්නේ.

පහල Video ඒක දැන්ම බලන්න මේකේ හැමදේම සිංහලෙන් දැනගන්න.


🥰 ඔයාලගේ වේලාවෙන් විනාඩි 4ක්‌ අරන් මේ video ඒක බලන හැමෝටම තෑන්ක්ස් 🥰

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post