FFWS - Main Event



කාලය :- නොවැ 17- දෙසැ 2

💙 අද උදේ FFWS maun event ඒක පටන් ගත්තා. මේකේ කොටස් පැහැදිලි කරගමු.

(1) Evo Fist 💥
🔹 නොවැ 17 රැ 9.30 සිට (අද රැ)
🔸 බොහෝ විට Faded Wheel එන්නේ.
🔸 මේකේ සම්පුර්ණ විස්තර හවස දානවා.

(2) Galaxy Hyperbook 💥
🔹 නොවැ 21 රැ 9.30 සිට නොවැ 25 රැ 9.30 දක්වා (ඉවර වෙන දවස sure නැ)
🔸 බොහෝ විට Topup event එන්නේ.

(3) Galaxy Wheel : FFWS evo Kit 💥
🔹 නොවැ 25 රැ 9.30
🔸 Token Tower වගේ Galaxy wheel එකකට එන්නේ මේක.
🔸 මේකේ විස්තර හවසට දානවා.

(4) Awaken the Dragon
🔸 මේකෙදි කරන්න තියෙන්නේ වම් පැත්තේ Daily mission වලින් හා Match ගහල හම්බෙන token (BR වල බිමින් හොයාගන්න / CS,LW match ඉවර උනාම 2 ගානේ හම්බෙනවා) 20ක්‌ එකතු කරලා Awaken button ඒක ඔබන්න පුළුවන්. එතකොට දකුණු පැත්තේ bar ඒක පිරෙනවා.

(5) Awaken Rewards
🔸අර විදිහට awaken වලින් මේ bar ඒක පිරෙද්දී අපිට reward claim කරගන්න පුළුවන්.

20 දි -» Crate + Loadout
40 දි -» Crate + Diamond Royal voucher x2
60 දි -» Crate + Incubator Royal voucher x2
80 දි -» Crate + Car skin
100 දි -» Crate + Starry Hands Emote

(6) League Deck
🔸 අර උඩ සදහන් කරපු crate open කරාම තව box හම්බෙනවා. ඒ box ඇතුලේ තියෙනවා cards. ඒ box open කරද්දී අපිට අහබු card හම්බෙන්නේ. ජාති 12න් card 12 එකතු කරලා Legendary Scythe skin ඒක ගන්න පුළුවන්.

(7) FFWS Live.
🔸 World series live මේක ඇතුලෙන් එදාට බලන්න පුළුවන්.

(8) Login Rewards
🔸 නොවැ 26 log වෙලා Incubator voucher එකක් claim කරගන්න පුළුවන්.

(9) Pick & Win
🔸 Final live ඒක පටන් ගන්න කලින් දිනන කණ්ඩායම හා අනෙක් දේවල් guess කරන්න තියෙන්නේ. මේක ගැන වෙනම post එකක් දානවා.

🥹 ගොඩක් type කරලාත් මහන්සි. පහල video ඒක බලලා sup එකක් දෙන්න.


══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post