OB37 Weapon Adjustments



🤍 හැම පාරම Gun කිහිපයක Power අඩු වැඩි කරනවා වගේ මේ පාරත් gun කිහිපයක් adjust කරලා තියෙනවා.

🤍 M1014
» Upgradable

🤍 AN94
» Rate of Fire +5% 🔼
» Range +6% 🔼

🤍 Mac10
» Accuracy +5% 🔼

🤍 Woodpecker
» Range +10% 🔼

🤍 Thompson
» Accuracy while moving +10% 🔼
» Movement speed while shooting +10% 🔼

🤍 FF Knife
» Lonewolf - 999 Damage
» Avaliablity Increased 10🔼

🤍 AC80
» Range -10% 🔽

🤍 VSS
» Continue Damaging only in VSS-III

🤍 Kar98K
» Kar98k-I and II biotech scope removed

🤍 Desert Eagle
» Rate of fire +5% 🔼
» Headshot Range -20% 🔽

🤍 M500
» Damage +10% 🔼
» Headshot Range -10% 🔽

සිංහලෙන් :-
💟 Rate of fire - උණ්ඩ එකදිගට තියන්න පුළුවන් speed ඒක.
💟 Range - වෙඩි තියන්න පුළුවන් දුර.
💟 Headshot Range - Headshot තියන්න පුළුවන් දුර
💟 Accuracy - උණ්ඩ හරියටම වදින ඒක.
💟 Accuracy While moving - ඇවිදින ගමන් වෙඩි තියද්දි උණ්ඩ හරියටම වදින එකට.
💟 Movement speed while shooting - වෙඩි තියන ගමන් ඇවිදිද්දී වේගය
💟 Continue Damaging - VSS වල වගේ damage කරද්දී ඒක දිගට damage වෙන ඒක.

ප්‍රශ්න තියෙන නම් FB post එකට comment එකක් දාගෙන යන්න 🥰

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
═════════════════

Post a Comment

Previous Post Next Post