Collection Party


කාලය :- නොවැ 2-9

🤍 ඔන්න අලුත් Event එකක් ඇවිත් තියෙනවා Tiger Theme එකෙන්.

👻 මේකේ spin ජාති 2ක්‌ තියෙනවා 
👉🏻 Normal Spin - 19💎 (පලවෙනි spin ඒක 9💎)
👉🏻 Super Spin - 199💎 (පලවෙනි spin එක 99💎)

💙 මේකේ Normal spin එකෙන් අඩු chance එකක් තියෙන්නේ grand prize එකක් හම්බෙන්න. 
💙 Super spin එකෙන් grand prize එකක් හම්බෙන්න chance එක වැඩි. 

💖 මේකෙදි හැම Super spin 5කට සැරයක් Grand prize 5න් එකක් අපිට හම්බෙනවා.

👻 මේකේ Rewards ජාති 3ක්‌ තියෙනවා. 
😏 Grand Prize :- මෙතන Grand prize 5 තියෙන්නේ.
👉🏻 Normal spin / Super spin දෙකෙන්ම හම්බෙන්න පුළුවන්. 
😏 Collection Prize :- මෙතන Characters, Pet, pet skin වගේ Permanent දේවල් තියෙන්නේ. 
👉🏻 Normal Spin / super spin වලින් හම්බෙන්න පුළුවන්. 
😏 Normal Prize :- මෙතන vouchers, gun box, pet box,... වගේ දේවල් තියෙන්නේ. 
👉🏻 Normal Spin වලින් හම්බෙන්නේ. 

Grand Prize 5 සුපිරි
Fist,Tshirt,mask,backpack,lootbox

Upcoming Dragon Skywing 😼

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post