Beast Fury Events



කාලය :- නොවැ 2-15

🤍 Indian Server එකට ආපු Light Fest item ටික අපේ Server එකට Beast Fury කියලා Event වලින් හෙට ඉදන් එන්න තියෙනවා.
🤍 විශේෂ දේ තමයි නොවැ 5-6 weekend එකේ play කරලා Female bundle ඒක හා නොවැ 12-13 weekend එකේ play කරලා Tiger male bundle ඒක ඔයාලට ගන්න පුළුවන්.

💙 මේ පින්තුරේ දාල නැති Loot box, pan skin වගේ තව දේවල් වගයක් තියේ ඒවා topup event හෝ වෙන event වලට මේ කාලේ ඇතුලත ඒයි.

💙 මේ Event එක්කම තමයි Luna character එකත් අපේ server එකට Release කරන්න තියෙන්නේ.

Luna character එකේ විස්තර post ඒක දැක්කේ නැත්තම් මෙතනින් බලාගන්න.


══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post