Booyah Pass & Old Ep Return



1. ඔයාලට මන් කලින් දැනුවත් කරා වගේ ජනවාරි මාසෙන් පස්සේ එන්නේ BP (Booyah Pass) කියලා අලුත් විදිහට. එතකොට මේ Booyah Pass වලදී Elite Pass වගේ නෙමේ හොද හොද Reward තමයි දෙන්න තියෙන්නේ. Wall skin, legendary gun skin, gem වලින් upgrade කරන්න පුළුවන් tailer kits වගේ හම්බෙනවා. මේකට යන gem ගාන දැනට තොරතුරක්‌ නැ අපි ඉස්සරහ ට ඒක ගැන බලමු.

2. ඒ වගේම දෙසැම්බර් මාසෙන් පස්සේ Elite pass නවත්තන නිසා පරණ Elite Pass items දෙසැම්බර් මාසේ Return වෙනවා කියලා තියෙනවා. ඔයාලා ලෑස්ති වෙලා ඉන්න ඒ event වලටත්.

3. අපි කලින් කියපු විදිහට දෙසැම්බර් මාසේ Elite pass ඒක Free දෙනවා. ඔයාලට දෙසැම්බර් 17-31 අතර දවසක log වෙලා claim කරගන්න පුළුවන්.


කලින් booyah pass ඒක ගැන දාපු post ඒක උඩ ලින්ක් එකෙන් කියවන්න
══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post