Tailor Your Bundle Interface Full


[ oct 10-18 ] (ඔක් 10 උදේ 8)

😂 Faded Wheel එකයි තව item ටිකයි. මුලින්ම කොටසේ Faded wheel එකක් තියෙන්නේ. එකෙන් bundle ඒක ගත්තට පස්සේ දෙවැනි කොටස unlock වෙනවා. මෙතන තව මුණු 2යි සපත්තු 2යි තියෙනවා. මුණු වලට යන gem ගානට වඩා ටිකක් අඩුයි සපත්තු වල diamond ගාන.

🌝 මේ මුණු 2යි සපත්තු 2යි ඔක්කොම අරගත්තට පස්සේ යට collection කොටසේ prize ඒක Free ඔයාලට ගන්න පුළුවන්.

🌝 Diamond 2500ක්‌ වගේ යන සීන් එකක් තියෙන්නේ මේකට.

Post එකක් දැම්මම නොදැක්ක වගේ යන්නේ නැතුව React එකක් දාගෙන යන්න 😒

❤️ Shiba Party එකේ ඔක්කොම Reward බලන්න මේකෙන්

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 :  𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post