Elite Pass Offer



කාලය :- සැප් 24-28

🥰 මේකෙදි spin 4ක්‌ තියෙනවා. ඔයාලට spin 4 ඇතුලත Elite pass ඒක හම්බෙනවා.

Gem යන පිළිවෙල -
1ˢᵗ spin - 9💎
2ⁿᵈ spin - 49💎
3ʳᵈ spin - 99💎
4ᵗʰ spin - 292💎

😪 ඔක්කොටම 449💎 යනවා. කොහොමත් අන්තිම spin එකේන් තමයි ගොඩක් අයට ඕක එන්නේ 🥲

රහසක් කියන්න ද ලබන මාසේ Evo M4A1 ඒක එනවා 🙊👇🏻 පහල video එකේ Review ඒක අනිවා බලන්න

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post