Evo M4A1 Final Full Review


🥰 ඔන්න ලබන මාසේ ඊලග Evo Gun ඒක විදිහට එන්න තියෙන්නේ M4A1 ඒක.

🥰 මේක ඔයාලට අලුත් news එකක් නෙමේ මොකද  මන් මීටකලින් video දෙකක් දැම්මා. ඒ වගේම මාස 9කට කලින් ඉදන් මේක ගැන design මට්ටමේ ඉදන් ඔයාලට විස්තර ගෙනාවා.


🥰 අද video එකෙන් ගෙනාවේ Final Look ඒක. මේකෙදි Animation, Skills, ඔක්කොම complete තියෙනවා. ඒ වගේම මේ theme එකට හදපු backpack, surfboard, lootbox ඇතුළු ඔක්කොම දේවල් සම්පුර්ණයෙන් සිංහලෙන් පැහැදිලි කරා.


අනිවා 👆🏻 Video ඒක බලලා comment එකක් දාන්න.

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 :  𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post