Time Limited Shop


කාලය :- AUG 12-SEP 10

🤍 මේ Event එකේදී අපිට Mission කරල pink diamond අරන් මේක ඇතුලේ තියෙන Special Shop එකෙන් දේවල් buy කරන්න හැකියාව තියෙනවා.
🤍 මේක ඇතුලට ගියාම උඩ Claim for Free කියන තැන ඔබලා ඔයාලට mission බලාගන්න පුළුවන්. මේක ඇතුලේ mission ජාති 3ක්‌ තියේ.

  💖• Codeword Mission
මේකේ Your Secret key ඉස්සරහ Go To කියන එක ඔබලා ඔයාලගේ key එක ගන්න පුළුවන්.
උදා :- 5ත් Anniversary@****
මේ වගේ key එකක් හම්බෙයි. මේක ඔයාලා ඔයාලගේ යාලුවෝ දෙන්නෙක්ට දවස ගානේ යවන්න ඕනෙ use කරන්න කියලා.
 මේකේ යට Use a Secret Key කොටසට ගිහින් දවසකට එක key එකක් පාවිච්චි කරන්න පුළුවන් යාලුවෙක් ගේ.
    💖• Daily Missions
   මේකේ දවසට mission දෙකක් දෙනවා කරන්න. දවස ගානේ refresh වෙන mission දෙකක්.
    💖• Activity Mission
 මේවා අදාළ සතියේ තියෙනවා. මේ mission 3ත් කරන්න ඕනෙ.

මේකේ mission එන දවස් තියේ.
💙 පලවෙනි කොටස :-
    > Aug 12-19
    > 700 Pink💎 එකතු කරගන්න පුළුවන් මේ mission වලින්.
💙 දෙවැනි කොටස :-
    > Aug 20-26
    > 700 Pink💎 එකතු කරගන්න පුළුවන් මේ mission වලින්.
💙 තුන්වෙනි කොටස :-
    > Aug 28-Sep 02
    > 1000 Pink💎 එකතු කරගන්න පුළුවන් මේ mission වලින්.
💙 හතරවෙනි කොටස :-
    > Sep 03-Sep 10
    > 1000 Pink💎 එකතු කරගන්න පුළුවන් මේ mission වලින්.

මේ විදිහට Event එකෙන් උපරිම 3400 Pink💎 එකතු කරගන්න පුළුවන්.

❤️ මේ Shop එකේ පලවෙනි Wave එක මේ විදිහට open උනේ. දෙවැනි wave එක අගෝස්තු 27 open වෙනවා. එතකොට තව Items add වෙන්න පුළුවන්..

🤍 දැනට තියෙන items වලින් හොද bundle 4ක්‌ තියේ ගන්න try එකක් දෙන්න එකතු කරලා.

🤍 ඒ වගේම මේ Pink Diamond වලින් මේවා වල ගාන අඩු වෙන එක වෙන්නේ.
උදා :- Emote එක 699💎 නිසා ඔයා ගාව 699 Pink 💎 තියේ නම් එකෙන් ගන්නත් පුළුවන්. ඔයා ගාව තියෙන pink diamond ගානෙන් diamond ගාන අඩු වෙලා pink diamond + diamond දෙකෙන්ම ගන්නත් පුළුවන්.

කියෙව්වා වගේම පොඩ්ඩක් video එක පොඩ්ඩක් බලලා යම්න

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post