Criminal Royal


💙 ඔයාලා දැනටමත් දන්නවා නේ මේ Neon Criminal Bundle එක අද රැ එන්න තියෙනවා කියලා.
💙 එක එක server වලට එක එක event වලින් තමයි මේ kit එක එන්න තියෙන්නේ.
💙 අපේ server එකට මේක Special Luck Royal එකක් විදිහට එන්නේ කියල දැනුවත් කරලා තියෙන්නේ. එහෙම ඒ විදිහට අවොත් ඔය පින්තුරේ විදිහට තමයි බොහෝ විට එන්නේ.
💙 Neon Criminal, Red Criminal, Free Money Emote, Wallskin, Grenade skin, Bike Skin මේවා තමයි මේකත් එක්ක එන්න තියෙන්නේ.
💙 ඔයාලට හිතෙන්නේ Neon Criminal, Red Criminal දෙක විතරක් එයිද ඔක්කොම Criminal Return වෙයිද පහලින් Comment එකක් දාගෙන යන්න. අපි උත්තරේ අද රැ 9.30ට බලමු 🌝

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

👉🏻Time Limited Shop එක ගැන දාපු post එක දැක්කේ නැත්තම් එකත් බලන්න.

Post a Comment

Previous Post Next Post