New Map : NextErra


🥰 Free Fire 5th Anniversary එකට Free Fire එකෙන් අලුතින් Map එකක් Release කරන්න තියෙනවා. මේ Map එක Next Era (next erra)
එහෙම නැත්තම් නව යුගය විදිහට නම් කරලා තියෙන්නේ මේ Map එක අලුත්ම විදිහට Design කරල තියෙන නිසා.

🥰 මේ map එක මේ මාසේ ඇතුලත Release වෙන්න තියෙනවා game එකට. Anniversary event පටන් ගද්දි හෝ peak day දවසට හෝ Release වෙන්න පුළුවන්.

මේක ගැන ඔයාලගේ අදහස් Comment කරන්න.

Moon FF News Page එකට Like කරලා සෙට් වෙන්න upcoming දේවල් දැනගන්න.

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post