Faded Wheel : Ultra Spaceship


කාලය :- අගෝස්තු 3-9

🥰 ඔන්න අලුත් Skywing එකයි Animation එකයි ඇවිල්ල තියේ Faded Wheel එකට.

🍫 හැමෝම දන්නවා කරන දේ, ඕනේ නැති 2ක්‌ select කරලා අයින් කරලා spin කරන්න තියෙන්නේ. Spin 8 ඇතුලත Grand Prize එක ගන්න පුළුවන්.

═S═L══F═F══N═E═W═S═
🔥 Gem යන පිළිවෙල
 9 | 29 | 59 | 99 | 149 | 199 | 399 | 599 ඔන්න ඔය විදිහට යන්නේ.
(ඔක්කොම 1542💎)
═C═O═P═Y═R═I═G═H═T═

Skywing :- Ultra Spaceship
Animation :- SpaceShip Dominator

═S═L══F═F══N═E═W═S═
❤️ මේ දෙකම Free Fire 5th Anniversary එකේ අනාගත Theme එකටම තමයි Design වෙලා තියෙන්නේ. දෙකම සුපිරි ගන්න පුළුවන් අය ගන්න.

😒 මහන්සියෙන් හදන Post උස්සන්න එපා. 

😍 Evo UMP vs Incubator Grand Prize UMP Comparison -

🥰 Next Diamond Royal -

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post