OB35 Maintenance



කාලය :- උදේ 9.30 - හවස 4.40 (ලංකාවේ වේලාවෙන්)

🔥 අද (බදාදා) Update ඒක නිසා උදේ ඉදන් හවස් වෙනකම් Server Maintenance එකක් තියෙනවා වෙනදා වගේම.

🌟 අද උදේ 9.30 ඉදන් 4.40 වෙනකම් Game ඒකට යන්න බැ Maintenance තියෙන්නේ.

🔥 Update එක playstore, app store වලට දෙයි දවල් වෙද්දී එත් game ඒකට යන්න පුළුවන් 4.40න් පස්සේ.
(Garena එකෙන් කියන වෙලාවට වඩා පරක්කු වෙන්න පුළුවන්.)

🥰 Update එකෙන් ගොඩක් දේවල් එන්න තියෙනවා. මම ගොඩක් දේවල් ගැන Advance Server Live 2 දි ඔයාලව දැනුවත් කරා. තව කිහිපයක් දැනුවත් කරන්න තියේ ඒවා ඉදිරියේදී දැනුවත් කරන්නම්.

මේ Video එක බලලා sup එකක් දෙන්න.

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post