FFCS S2 FINAL REWARDS



ජුලි 30 & 31 දවස් දෙකේ උදේ 10.30 ඉදන් Live යනවා Free Fire Fb page/ yt හරහා.

එකම වෙලාවේ බලන කට්ටිය අනුව පහල rewards දෙනවා කියලා තියෙන්නේ,

😋 4000 viewers - WeaponRoyal Vouchers x5
😋 7000 viewers - Gluewall Skin
😋 10,000 viewers - Incubator voucher x10

🥰 Garena එකට කියලා කියලා මේ පාර හොද Reward ටිකක් අපි ලෑස්ති කරා මෙදාපාර.

Group එකේ code දායි, youtuber කෙනෙක් code දායි, යාලුවෙක් code එක එවයි කියලා ඉන්නේ නැතුව පොඩ්ඩක් මේ live එකට ගිහින් බලලා sup එක දෙන්න. මේ පාර Live Target ගොඩක් අඩුවෙන් දීලා තියෙන්නේ. හැමෝම එකතු උනොත් කරන්න බැරි නැ 🥰

⚠️ මේ Rewards, code එකක් විදිහට හෝ Game එක ඇතුලෙන් Claim කරගන්න පුළුවන් විදිහට ඒයි.

Live වල ලින්ක් මන් Share කරන්නම් live වලට ගිහින් ලංකාවේ ගැම්ම පෙන්නමු.

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post