Separate FB Page For Sri Lanka

⛔️ BREAKING NEWS

💫 ඔන්න සුබ ආරංචියක් අරන් ආවේ. Garena එකෙන් Sri ලංකාවට වෙනම Facebook Page එකක් හදලා තියේ. හැම රටේම Garena ff page ඔක්කොම එකම page එකකට connect වෙන නිසා මිලියන 26 follow verified page එකම තමයි අපිට බලාගන්න පුළුවන් වෙන්නේ. වෙනස් වෙන්නේ මේ page එකේ දාන post ලංකාවේ අයට විතරක් පේනවා වගේම වෙනම facebook url එකක් ලංකාවට හම්බෙලා තියෙනවා.


❤️ කොහොම හරි FreeFire එකෙන් Sri Lanka වට තැනක් ඉස්සරහදි හම්බෙයි. තව මොකක් හරි විස්තරයක් හම්බුනොත් අපි දැනුවත් කරන්නම්.

😊 එතකම් පොඩි උදව්වක් ඕනෙ. මේ Garena එකේ page එකේ ලංකාවේ අයට විතරක් පේන නිසා post වලට like 40 වගේ යන්නේ. කලින් singapore අයත් හිටිය නිසා like comment තිබ්බට දැන් අඩු නිසා පොඩ්ඩක් එකටත් like, comment එහෙම දාල ලංකාවේ ගැම්ම පෙන්නමු garena එකට.


☝🏻 මෙන්න ලින්ක් එක කලින් page එක like කරපු අය like වෙලාම ඇති. Post වලට like comment දාල පොඩ්ඩක් ලංකාවේ ගැම්ම පෙන්නුවා නම් ඇති.

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 :  𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post