Next Faded Wheel : EVO MP5 Platinum Divinity


[කාලය :- අප්‍රේල් 16 - මැයි 13]
(SL TIME : අප්‍රේල් 15 @ රැ9.30)

😍 ඔන්න ඊලග Evo Gun එක අපේ server එකට අප්‍රේල් 16 එනවා. MP5 එකට තමයි Evo එක එන්නේ.

මේකේ Level 7 Skills :
 • Damage ++
 • Rate of Fire +
 • Reload Speed -

💜 ඒ වගේම Level 6 වලදී Special Ability එක විදිහට තියෙන්නේ,
 • අපි මේ Gun එකෙන් Damage කරද්දී අපිට EP හම්බෙනවා.

😋 මේක Faded Wheel එන නිසා 1500💎 අසන්න වශයෙන් ගන්න පුළුවන් වෙයි.


සැයු :- අප ඉදිරියට පැමිණෙන Event පිළිබද ගෙන post වල දිනයන් හා සුළු සුළු වෙනස්කම් විය හැක.

Event Coming Posibility :- 99% Sure

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 :  𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post