Upcoming Luck Royal



❤️ 1. Weapon Royal : Frenzy Bunny Charge Buster
[ Mythic (Legendary) Gun ]
 Skills :
   • Range ++
   • Reload Speed +
   • Movement Speed -
🌝 දැනටත් Charge buster එකෙන් හෙන Damage එකක් වෙන එකේ Range ++ මේ skin එකෙන් හෙන දුර damage කරයි.

❤️ 2. Diamond Royal : Soiree Gentleman Bundle

❤️ 3. Gold Royal : Antiquated Warrior
(මාර්තු 23 - රැ 9.30)

❤️ 4. New Character : Kenta
(Hayato ගේ යාළුවා වගේම Bodyguard)
    • Skill Test Video එක ලගදීම බලාපොරොත්තු වන්න.

---------------------------------------
සැයු :- අප ඉදිරියට පැමිණෙන Event පිළිබද ගෙන post වල දිනයන් හා සුළු සුළු වෙනස්කම් විය හැක.

Event Coming Posibility :-
Weapon Royal - 90%
Diamond Royal - 85%
Gold Royal - 85%
Character - 100%
( Diamond royal අන්තිම මොහොතේ වෙන එකක් දෙන්න හැකියාව තියේ. Gold Royal ත් Gold Royal දෙන එකයි FF token වලට දෙන එකයි server අනුව මාරු වෙනවා.)

😊 Post එක උස්සන්න එපා.

Upcoming Post වලට Insta සෙට් වෙන්න.

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post