NEW GUN : G36


[ Channel එකේ 100 වෙනි Video එක ]

🥰 ඊලගට එන්න තියෙන Gun එකේ Full Review & Ability Test එක මේ video එකෙන් ඔයාලට බලාගෙන පුළුවන්.


😍 මේක අනෙක් gun වලට වඩා වෙනස් Gun එකක් video එක බලලම දැනගන්න ඒ මොකෝ කියලා 🤭

මේ Video එකෙන්,
-» Damage Test
-» Rate of Fire Test
-» Assault Mode Gameplay
-» Balanced Mode Gameplay

මේ ඔක්කොම දේවල් බලාගන්න සිංහලෙන්ම දැනගන්න පුළුවන් විනාඩි 2න්.


ඉක්මනට ගිහින් බලලා අනිවා Comment එකක් දාන්න, Gun එක කොහොමද ඒ වගේම අද වෙනකම් දාපු video 100 ගැන ඔයාගේ අදහස.

Thanks For 5K Subscribers 🥰

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post