OB33 ALL EMOTES & ANIMATIONS



🥰 ඔන්න ඉස්සරහට එන්න තියෙන Emotes, Lobby Animation 11ක්‌ තියෙන අලුත් Video එකක් දැම්මා.

🥰 සිරාවටම මේ පාර Emote ටික කලින් දුන්න ඒවාට වඩා ගැම්මක් තියේ.

🥰 අලුතින් එන Evo MP5 emote එකත් තියේ. විනාඩි 2ක video එකක් සේනික ගිහින් බලලා එන්න ❤️


😁 Comment එකක් දාන්න ඔයාල ආසම මොන emote වලටද කියලා

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post