Download Center හදුනාගනිමු


🥰 කිහිප දෙනෙක් මගෙන් ඉල්ලලා තිබ්බ මේ Download Center එකේ තියෙන එක එක කොටස් ගැන විස්තරයක් දෙන්න කියලා.
😁 එක නිසා හරියටම ඔයාලට අවශ්‍ය වෙන කොටස් download කරගන්න උදව්වක් විදිහට මේ post එක හැදුවේ එක එක කොටස පහල පැහැදිලි කරලා තියෙනවා වෙන වෙනම.

══════════════════
🛡️ Recommended කොටස
🗃️ Popular This Patch - මේ Update එකේ ප්‍රසිද්ධ Items & Kits (~88MB)
🗃️ Patch Recommended - මේ කොටස Download කරන එක ඔයාට වැදගත් වෙයි. (~104MB)
🗃️ Equipped Items - ඔයා update එකට කලින් දාගෙන හිටපු kits, items, emotes, gun skin වගේ equip කරල තියෙන download නැති කොටස්.
🗃️ Must Haves - මේ කොටස් download කරලා තියාගන්න. (~40MB)
🗃️ Animations - Kits වල, Character වල Animations පෙන්නන ඕනෙ නම් download කරන්න (~90MB)
🗃️ Owned - ඔයා ගාව තියෙන හැම kit එකක්ම, emote එකක්ම, Gun skin හැම item එකකටම files මේකේ තියෙන්නේ. අපි ලග නැති දේවල් download වෙන්නේ නැ.

🛡️ Modes කොටස
🗃️ Training Grounds - ඔයාට Training Ground ගහන්න ඕනෙ නම් මේක download කරන්න. (~34MB)
🗃️ Lonewolf - Lonewolf mode එකට (~6MB)
🗃️ Craftland - Craftland Customs, Craftland හදන්න හා Creative Mode ගහන්න මේ pack එක ඕනෙ (~12MB)
🗃️ Bomb Squad (Stonescape) - BombSquad ආවම ඒ mode එක ගහන්න මේ pack එක ඕනෙ (~26MB)
🗃️ Pet Mania - Pet Mania Mode හා Pet Mania custom ගහන්න අවශ්‍ය නම් මේක ගන්න (~12MB)
🗃️ Pet Ludo - Pet Ludo Mode හා Pet Ludo custom ගහන්න අවශ්‍ය නම් මේක ගන්න (~2MB)

🛡️ Maps කොටස
(මේ කොටසේ අපිට Play කරන්න ඕනෙ maps download කරගන්න පුළුවන්.)
🗃️ Alpine (~70MB)
🗃️ Bermuda Remastered (~102MB)
🗃️ Kalahari (~83MB)
🗃️ Purgatory (~56MB)

🛡️ Events කොටස
(FreeFire එකේ Event එද්දී මෙතනින් Download කරගන්න පුළුවන්.)
🗃️ GEN FF - BTS Event වලට යන්න මේක download කරන්න. (~31MB)

🛡️ Outfits & Collection කොටස
🗃️ Outfits New - මේ update එකෙන් ආපු ඉස්සරහට එන්න තියෙන kits පෙන්නන්න මේ කොටස download කරන්න (~68MB)
🗃️ Outfits Recents - කලින් Update එකේ ආපු kits පෙන්නන්න මේ කොටස කැමති නම් download කරන්න (~201MB)
🗃️ Outfits Classic - FreeFire එකේ මුල ඉදන් අන්තිම update එක වෙනකම් ඔක්කොම kits පෙන්නන්න ඕනෙ නම් මේක download කරන්න (~572MB)
🗃️ Collection Weapon Skins - Free Fire එකේ ඔක්කොම Gun skin පෙන්නන්න මේක download කරන්න (~472MB)
🗃️ Collection Emotes & Animation - Free Fire එකේ ඔක්කොම Emotes හා lobby animation පෙන්නන්න මේක download කරන්න (~154MB)
🗃️ Collections Others - Backpack, Surfboard, Parachute, Lootbox, Skywing කොටස් පෙන්නන්න මේක download කරන්න පුළුවන් (~167MB)

🛡️ Characters & Pets
🗃️ Characters - Character Bundles, Animations වගේ කොටස් බලගන්න (~70MB)
🗃️ Pet Resources - Pets, Pet Skin, Pet emotes බලාගන්න මේක download කරන්න (~57MB)

🥰 FreeFire Max වලදී Lonewolf, Alpine map, Training ground, Craftland ඇතුලේ Download කරලම එනවා ඒවා ආපහු download කරන්න එයාලට ඕනෙ නැ.
😁 උඩ එක එක කොටස්වල size එක Free fire අනුව හැදුවේ. Free Fire Max එකේ MB ගාන පොඩ්ඩක් එහාට මෙහාට වෙලා තියෙනවා.

Post එක වැදගත් උනා නම් අපේ Facebook Page එක Follow කරලා සෙට් වෙන්න.


[ Post එක උස්සන්න එපා ]

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post