[OB33-4] Credit Score & Report Feedback




🥰 Credit Score කියන්නේ අපි හොද ළමයි ද කියලා Garena එකෙන් බලන ලකුණු ගාන.
🤧 අපි වැරදි දේවල් කරන්න කරන්න මේ ලකුණු ගාන අඩු වෙනවා.
🤧 ලකුණු ගාන යම් යම් මට්ටම් වලට වඩා අඩු උනාම සමහර Game mode අපිට play කරන්න දෙන්නේ නැ.
🌝 අපි හොදට හැසිරුනොත් ආපහු match වලදී ලකුණු 1,2 ගානේ හම්බෙනවා.
🌝 මේකෙදි බලන නරක වැඩ වලින් කිහිපයක් වෙන්නේ game එක play වෙන්න දාල නිකන් හිටියොත් (AFK), Game එකෙන් back උනොත්, කුණුහරප කිව්වොත්, CS වල Zone දිව්වොත් තව එක එක විදි තියේ මේවා කරොත් එකපරකට ලකුණු 1-4 අතර ගානක් අඩු වෙනවා.

❤‍🩹 ලකුණු 90ට අඩු උනොත් CS Rank ගහන්න බැරි වෙනවා
❤‍🩹 ලකුණු 80ට අඩු උනොත් BR rank ගහන්න බැරි වෙනවා.

මේක මාර්තු 25 ඉදන් ඔයාලට බලාගන්න පුළුවන්. මේක ගැන සම්පුර්ණ විස්තරයක් පස්සේ දාන්නම්.

Report Feedback
❤‍🩹 අපේ mail box එකේ උඩ Mail, Report Feedback කියලා කොටස් දෙකකට වෙන් කරල තියේ update එකෙන් පස්සේ. Report Feedback කොටසට තමයි අපේ Credit score අඩු වීම් ගැන විස්තර එන්නේ. ඇයි අඩු උනේ මොකටද අඩු උනේ කියලා. කවදා කීයටද අඩු උනේ ඔක්කොම විස්තර බලාගන්න පුළුවන්.

Upcoming Gun : G36

[ Post උස්සන්න එපා ]

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 :  𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post