[OB33-3] Smaller Game Size


🥰 අද Update එකෙන් Game එකේ size එක අසන්න වශයෙන් ~400MB අඩු කරලා තියෙනවා playstore එකෙන් install කරද්දී size එක.
🌝 එත් ඇතුලේ Download Center එකෙන් Pack එක download කරද්දී කලින්ට වඩා වැඩි pack එකක් download කරන්න වෙනවා ඔයාලට කැමති නම්.

🥰 මේකෙදි වෙන්නේ අඩු Ram / Storage එකක් තියෙන players ලට Pack download නොකර උනත් Game එක විතරක් download කරල Play කරන්න හැකියාව තියෙනවා.

❤‍🩹 ඒ වගේම Download Center එකේ තිබ්බ විදිහත් වෙනස් කරලා තියේ.
Download Center එකෙන් වෙනම Download කරගන්න පුළුවන්, (අලුතින් add කරපුව)
    •> Training Grounds
    •> Lonewolf
    •> Craftland
    •> Character
    •> Pets
    •> Emotes & Animations

[ post උස්සන්න එපා ]

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 :  𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post