Advanced Server Access 😌



🌝 අද ඊලග update එකට අදාළ Advanced Server එක Open උනා. අද ඉදන් 17 වෙනකම් සතියයි මේක තියෙන්නේ.

🙊 මන් 2019 ඉදන් Advanced Server එකකට  යන්න try කරන්නේ. Finally මේ පාර මට අවස්ථාව හම්බුනා.

😁 මන් මේ සතියේ live දෙනවා fb, yt වල මේ Advanced server එක. ඔයාලට ඊලග update එකෙන් එන character, pet, තව ගොඩක් දේවල් බලාගන්න පුළුවන් live එකෙන්.

😊 ඔයාලටත් log වෙන්න පුළුවන් ද අහන්න එපා. ඊලග update එකට එන දේවල් ගැන update එක හැමෝටම දෙන්න කලින් *කිහිප දෙනෙක් තෝරාගෙන* test කරන තැනක් Advanced Server කියන්නේ.

එහෙනම් Live එකෙන් හම්බෙමු.

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 :  𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post