Mystery Shop : Assassins Creed


Date : Maybe March 12

🥰 මන් Assassins Creed item video එකේදී කිව්වා වගේම මේ මාසේ Mystery Shop එකට මේ සුදු පාට Ezio Full Bundle එක දෙනවා කියලා තියේ ගොඩක් Server වලට.
❤️ දැනට ලැබුණු තොරතුරු අනුව අපේ server එකටත් මේ Mystery එකම තමයි එන්නේ.
🤧 මේ Mystery එකේ Elite එක තියෙනවද කියලා තාම confirm නැ.
🥰 මේක ගොඩක් දුර‍ට 12 වෙනිදා තමයි එන්න තියෙන්නේ. (11 වෙනිදා රැ හෝ 12 උදේ )

Assassins Creed වලට ආස අයට මේ Bundle එක එකතු කරගන්න පුළුවන් 😌

මේ Video එක අනිවා බලන්න (Upcoming Items)

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post