Two Faded Wheels : GOLDEN ROAR & CRIMSON PARKOUR



1. GOLDEN ROAR BUNDLE
කාලය :- ජනවාරි 13-19
2. CRIMSON PARKOUR BUNDLE
කාලය :- ජනවාරි 17-23

🥰 ඔන්න අලුත් මේල් බන්ඩල් දෙකක් Faded wheel දෙකකට ඇවිත් තියෙනවා.
         
🍫 හැමෝම දන්නවා කරන දේ, ඕනේ නැති 2ක්‌ select කරලා අයින් කරලා spin කරන්න තියෙන්නේ. Spin 8 ඇතුලත Grand Prize එක ගන්න පුළුවන්.

🔥 Gem යන පිළිවෙල (දෙකම)

 0 | 14 | 29 | 99 | 149 | 199 | 299 | 699 💎ඔන්න ඔය විදිහට යන්නේ. (ඔක්කොම 1488 වගේ💎)

💖 මේ kit දෙකම සුපිරි kit දෙකක්. ගැම්මක් තමයි. (පුළුවන් අය රතු පාට kit එක ගන්න try එකක් දෙන්න. පිටරට එහෙම සාමාන්යෙන් පොඩ්ඩක් ජනප්‍රිය kit එකක්)

😒 මහන්සියෙන් හදන Post උස්සන්න එපා.

Next Evo Gun 🥰

══════════════════
   Copyright © SL FF NEWS
      • POST BY HAREEN •
   [ https://www.slffnews.lk/ ]
══════════════════

Post a Comment

Previous Post Next Post