Lucky Wheel


කාලය :- ජනවාරි 15-21

❤️ ඔන්න සුපිරිම Discount event එකක් ඇවිත් තියෙනවා.

🔴 Elite එක නැ.

💚 Grand Prizes :-
  • Goldrim King Bundle
  • Goldrim Queen Bundle

💚 Prizes :-
Kits,pets,Characters, Character Bundles, Emotes, Gun box, Vouchers, Vehicle Skin වගේ දේවල් තියෙන්නේ.

💛 මේකේ මුලින්ම වම් පැත්තේ Free Draw එක දීලා Discount එකක් ගන්න ඕනේ. 
🍧 මෙතන 80%, 75%, 70%, 60%, 55%, 50%, 1💎, 99💎 Discount තියෙන්නේ.

💜 ඊටපස්සේ දකුණු පැත්තේ තියෙන එක item එකක් ඔයාලට ගන්න පුළුවන්. ඔතන තියෙන items 8 හරි නැත්තම් Refresh ඔබලා අලුත් 8ක්‌ බලාගන්න පුළුවන්.

😎 පලවෙනි Refresh එක free ඊටපස්සේ refresh වලට 10💎 ගානේ යනවා.

🤍 ඔයාල දකුණු පැත්තේ එක item එකක් ගත්තම ආපහු වම් පැත්තේ draw එක ඔබලා තව අලුත් discount එකක් ගන්න පුළුවන්. කලින් discount එක wheel එකෙන් අයින් වෙනවා.

💙 ඒ විදිහට ඔයාලට discount 8ට items 8ක්‌ ගන්න පුළුවන්. 
❤️ කොයි වෙලාවේ හරි 1💎 Discount එක ආවම 1💎 එකක් දීලා ගන්න පුළුවන් item එකක්. 
🍧එක discount එකකින් එක item එකයි පුළුවන් ගන්න.

💛 මේකේ ඉතින් පොඩි discount එකක් ආවම පොඩි පොඩි දේවල් අරන් ලොකු Discount එකක් අවම හොද Items අරගන්න පුළුවන්. ඒ විදිහට Discount එක ගොඩක් ලොකු එකක් ආවම හරි 99💎 / 1💎 ආවම හරි මේකේ Grand Prize එකක් ගන්න එක වාසි.

Next Evo Gun 🤑


══════════════════
   Copyright © SL FF NEWS
      • POST BY RAMIYA •
   [ https://www.slffnews.lk/ ]
══════════════════

Post a Comment

Previous Post Next Post