New Age Leaderboard Rewards


🌝 ඔයාල මේ Event එක කරා නම් ඔයාල Leader Board එකට ගිහින් උඩ තියෙන Prize box එක ඔබලා Claim කරගන්න පුළුවන් ඔයාලගේ Prize එක. අදින් පස්සේ ඒ list එක වැඩි වෙන්නේ නැ. ඔයාල ඉන්න position එක අනුව තෑගී හම්බ වෙයි.
😊 ඔයාල ඉන්න list එකේ වැඩිම එකතු කරපු අය පිළිවෙලට,
- Top 1-10 = Facemask, Pin, incubator voucher x1
- Top 11-20 = Pin, Diamond Royal and Gold Royal vouchers
- Top 21-50 = Diamond Royal and Gold Royal vouchers
හම්බ වෙනවා.
😌 ඉතින් මන් නම් 135100ක්‌ එකතු කරලා මගේ leaderboard එකේ පළවෙනියා. ඔයාලත් කියමු බලන්න ඔයාල කොච්චර point එකතු කරාද කි වෙනියා ද කියලා 🙈

══════════════════
   Copyright © SL FF NEWS
      •  POST BY RAMIYA •
   [ https://www.slffnews.lk/ ]
══════════════════

1 Comments

Previous Post Next Post