New Age Leaderboard Rewards


🌝 ඔයාල මේ Event එක කරා නම් ඔයාල Leader Board එකට ගිහින් උඩ තියෙන Prize box එක ඔබලා Claim කරගන්න පුළුවන් ඔයාලගේ Prize එක. අදින් පස්සේ ඒ list එක වැඩි වෙන්නේ නැ. ඔයාල ඉන්න position එක අනුව තෑගී හම්බ වෙයි.
😊 ඔයාල ඉන්න list එකේ වැඩිම එකතු කරපු අය පිළිවෙලට,
- Top 1-10 = Facemask, Pin, incubator voucher x1
- Top 11-20 = Pin, Diamond Royal and Gold Royal vouchers
- Top 21-50 = Diamond Royal and Gold Royal vouchers
හම්බ වෙනවා.
😌 ඉතින් මන් නම් 135100ක්‌ එකතු කරලා මගේ leaderboard එකේ පළවෙනියා. ඔයාලත් කියමු බලන්න ඔයාල කොච්චර point එකතු කරාද කි වෙනියා ද කියලා 🙈

══════════════════
   Copyright © SL FF NEWS
      •  POST BY RAMIYA •
   [ https://www.slffnews.lk/ ]
══════════════════

Post a Comment

1 Comments

Emoji
(y)
:)
:(
hihi
:-)
:D
=D
:-d
;(
;-(
@-)
:P
:o
:>)
(o)
:p
(p)
:-s
(m)
8-)
:-t
:-b
b-(
:-#
=p~
x-)
(k)