Moco Store : Fierce Demilord Bundle


කාලය :- ජන 29- පෙබ 4

😍 ඔන්න අලුත් සුපරි kit එකක් ඇවිල්ල තියෙනවා Moco Store එකට.
😁 කරන්න තියෙන දේ සරලයි. Grand Prizes පැත්තේ Kit 6න් එකක් තෝරාගන්න. Bones Prizes පැත්තේ Prizes 6න් එකක් තෝරාගන්න.
❤️ ඊටපස්සේ Gem දීලා Spin කරන්න තියෙන්නේ. Spin 6ක්‌ ඇතුලත ගන්න පුළුවන් Grand Prize එක.
💖 Gem 💎 යන පිළිවෙල,
[ 9 • 29 • 99 • 199 • 399 • 699 ]
      [ ඔක්කොම 1434💎]

         « Grand Prizes »
💛 Fierce Demilord Bundle
💛 Legionaries Bundle
💛 Valkyrie Bundle
💛 Star Oracle Bundle
💛 MC Funk Bundle
💛 FFWS Bay front Ranger Bundle

         « Bones Prizes »
💙 Woodpecker - Fierce Demilord
💙 Spas12 - Skull Hunter
💙 AN94 - Art Of War
💙 Parafal - Egg Hunter
💙 AUG - Mr Nutcracker
💙 G18 - Persia Prowess

🤍 මේකේ ප්‍රධාන kit එක සුපිරි ගැම්මක් තියෙනවා. ඒ වගේම Woodpecker Skin එකත් ගැම්මක් තමයි.
🤍 Moco Store එකේ මේ අලුත් Interface එක Singapore Server එකට පලවෙනි පාරටද කොහේද ආවේ.
🤍 Fierce Demilord Bundle එකේ Special Effect එකක් තියේ. එකදිගට දුවනකොට ගින්දර වගේ effect එක යනවා.
💛 Post එක උස්සන්න එපා.

══════════════════
   Copyright © SL FF NEWS
      •  POST BY RAMIYA •
   [ https://www.slffnews.lk/ ]
══════════════════

Post a Comment

Previous Post Next Post