😍 Name : PAPYRUS REBEL
🥰 මේක Valentine Theme එකට හදපු සුපිරි Elite එකක් සුපිරිම දේවල් ගොඩක් එක්ක එන්නේ අනිවා බලන්න වටිනවා.
🥰 මේ Elite එකේ Preorder එක තියෙන්නේ ලස්සන PAN skin එකක්.
😍 විනාඩි දෙකක video එකක් බැලුවට පාඩුවක් නෑ.
🤧 වැඩ ගොඩක නිසා video එක පරක්කු උනේ. ඉක්මනට බලලා sup එක දෙන්න.
මේ video එක බලලා යාළුවන්ට share කරන්න පුළුවන් නම්.
🔔 Notification All දාල තියාගන්න 😑 Post එක පරක්කු උනත් video එක ඉක්මනට බලන්න පුළුවන් වෙන්න.
Share and Subscribe.
══════════════════
Copyright © SL FF NEWS
• POST BY RAMIYA •
https://www.slffnews.lk/
══════════════════
#elite #ep45
Tags
elite