Freefire FEBRUARY Elite Pass 2022 Full Review (EP45)


😍 Name : PAPYRUS REBEL

🥰 මේක Valentine Theme එකට හදපු සුපිරි Elite එකක් සුපිරිම දේවල් ගොඩක් එක්ක එන්නේ අනිවා බලන්න වටිනවා.

🥰 මේ Elite එකේ Preorder එක තියෙන්නේ ලස්සන PAN skin එකක්.

😍 විනාඩි දෙකක video එකක් බැලුවට පාඩුවක් නෑ.

🤧 වැඩ ගොඩක නිසා video එක පරක්කු උනේ. ඉක්මනට බලලා sup එක දෙන්න.

මේ video එක බලලා යාළුවන්ට share කරන්න පුළුවන් නම්.

🔔 Notification All දාල තියාගන්න 😑 Post එක පරක්කු උනත් video එක ඉක්මනට බලන්න පුළුවන් වෙන්න.
 
Share and Subscribe.

══════════════════
   Copyright © SL FF NEWS
      •  POST BY RAMIYA •
    https://www.slffnews.lk/ 
══════════════════

#elite #ep45

Post a Comment

0 Comments