Two Birds One Stone


කාලය:- දෙසැ 15-21
Gem limit : ඔව්

😁 ඔන්න ඊයේ අලුත් Event එකක් ආව.
මේකේ විස්තර ටික කියනවට වඩා ඔයාලම බලන එක හොදයි


🚀 ක්‍රම 2කටම Gem යන පිළිවෙල,
🚀 මේ Event එකට යන සම්පුර්ණ Gem ගාන,
🚀 Gem අඩුවෙන් Bundle ගන්න විදිහ,
🚀 අපිට කැමති කොටස විතරක් ගන්න හැටි,
😉 මේ ඔක්කොම සිංහලෙන් විස්තර කරලා තියේ.


🤧 අනිවා සම්පුර්ණ video එක බලන්න Event එක වැරදියට කරොත් වැඩි gem ගානක් යනව.
😉 ඒ වගේම මේ Video එකට මුනත් දාල හැදුවේ
🥺 පැය ගානක් ගියා Edit වලට එකයි පරක්කු උනේ. බලලා sup එකක් දෙන්න.


══════════════════
   Copyright © SL FF NEWS
      • POST BY RAMIYA •
   [ https://www.slffnews.lk/ ]
══════════════════

Post a Comment

Previous Post Next Post