Heist Royal


කාලය :- දෙසැ 4-10

📛 මේ Spin එකට Trick එකක් post එකේ යට තියේ.

🥰 ඔන්න අළුත් Luck Royal Event එකක් ඇවිත් තියේ. මේකේ spin ජාති 2යි.
    🚀 1 Spin = 50💎
   🚀 11 Spin = 500💎
😍 මේකේ Spin කරද්දී අලුත්ම Money Heist Emote 2ක්‌ හා අලුත් backpack එකක් අපිට ගන්න පුළුවන්.
😁 ඒ වගේම spin කරද්දී හම්බෙන Cash Bag Token වලින් තව ගොඩක් දේවල් Exchange කරගන්න තියේ.

🎡 Spin Prizes :-
    ❄️ Endless Bullets Emote
    ❄️ Money Throw Emote
    ❄️ Bag O' Cash Backpack
    ❄️ CashBag Token 30/10/5/4/3/2/1

🎡 Exchange Prizes
(මේවා Store එකේ Redeem යටතේ Exchange කරගන්න පුළුවන්)
    ❄️ Token 60 = Endless Bullets Emote
    ❄️ Token 60 = Money Throw Emote
    ❄️ Token 40 = Bag O' Cash Backpack
    ❄️ Token 100 = Plan Bermuda Full Bundle
    ❄️ Token 70 = Plan Bermuda Shinobi | Kunoichi Bundle
    ❄️ Token 3 = Plan Bermuda Weapon Box x1 (P90)
    ❄️ Token 1 = Bounty Token x1

❤️ Trick :- මේ Heist Royal එකට මාස 3කට කලින් දාපු Incubator Trick එක වැඩ කරනවා. මේකේ තියෙන පිළිවෙලට කරලා හරි ගියාද නැද්ද කියලා අපේ FB post එකේ Comment එකක් දාන්න ❤️

🤧 Post උස්සන්න එපා මහන්සියෙන් හදන ඒවා.
😊 අනෙක් අයගේ post දදා පොර වෙන්නේ නැතුව තමන්ගේ දෙයක් කරලා ඉස්සරහට යන්න. Be Your Self.

══════════════════
   Copyright © SL FF NEWS
      • POST BY RAMIYA •
   [ https://www.slffnews.lk/ ]
══════════════════

1 Comments

Previous Post Next Post