Dialog Topup Error


😑 මේ වෙද්දී Dialog එකෙන් Topup කරන්න බැරි ප්‍රශ්නයක් ඇවිත් තියේ.
😌 SL FF NEWS අපි Dialog එකෙන් මේ පිළිබදව කතා කරා. Google Playstore හරහා Dialog එකෙන් payment කරන පොඩි Error එකක් ඇවිත් ලු තියෙන්නේ. අදාළ අංශ මේ වෙද්දීත් එක හදනගමන්ලු තියෙන්නේ.

මේ Topup අවුල ඉක්මනට හරි යයි එතකම් ඉවසල ඉමු.

(කිසිදු ආයතනයක් ප්‍රවර්ධනයක් නොව අදාළ ප්‍රශ්නය පිළිබද දැනුවත් කිරීමක් පමණි.)

══════════════════
   Copyright © SL FF NEWS
      • POST BY RAMIYA •
   [ https://www.slffnews.lk/ ]
══════════════════

Post a Comment

Previous Post Next Post