OB44 Membership Changes


🚀 අප්‍රේල් 17 Update එකෙන් පස්සේ Membership වල වෙනස්කම් ටිකක් වෙනවා.

🚀 මුලින්ම ගත්තොත් අලුතෙන් Weekly Lite කියල Membership එකක් හදුන්වා දෙනවා. එකේදී "Price අඩුවට, Diamond අඩුවෙන්" තමයි හම්බෙන්නේ.

🚀 Weekly හා Monthly දෙකම Active උනාම හම්බෙන bonus Diamond උණු SVIP එක අයින් වෙනවා.

🚀 ඒ විදිහට අමතරව හම්බෙන්න තිබුණු Diamonds Update එකෙන් පස්සේ Mail Box එකට එනවා. එතනින් එකපාර Claim කරගන්න පුළුවන්.

🚀 ඔයාලට Membership එහෙම Claim කරන්න බැරුව miss උනාද? How Saad... කියන්න ඕනෙ නැ. update එකෙන් පස්සේ Gold දීලා දින 7ක්‌ දක්වා පරණ Membership උනත් Claim කරන්න පුළුවන් පසේ.

🚀 Membership Active අයට තිබුණු Special store එක (Evo token, Evo token box තිබුණු) update එකෙන් පස්සේ අයින් වෙනවා.

🚀 Weekly, Monthly Membership වලට වෙනස්ම Look එකක් add කරලා තියෙනවා.

🚀 දැනට Weekly Lite එකෙන් හම්බෙන Diamond ගානයි, Weekly, Monthly වල Diamond ගාන වෙනසක් වෙනවද කියන එකයි Garena එකෙන් විස්තර දුන්නේ නැ. Update එකෙන් පස්සේ අපි බලමු ඒවා ගැන.

🚀 දැනට ඔයාලා 17 update එකට කලින් පුළුවන් තරම් Membership අපෙන් අරගත්තොත් ඉස්සරහට අනිවාර්යෙන් වාසියක් වෙන්න පුළුවන් 😌. මේ දවස් ටිකේ Prices ගොඩක් අඩුවෙන් දෙන්නේ 😌.

💎 ලංකාවේ අඩුවටම ආරක්‍ෂිතව Diamond Topup කරගන්න අපිව සම්බන්ද කරගන්න.

(කලින් Number එක Banned උණු නිසා අළුත් Number එකට msg කරන්න)

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post