දවස :- 2021 - 12 - 08
🦹♂️ ඔන්න අද දවසේ ප්රශ්නයට උත්තරේ.
🎡 ප්රශ්නය :- Money Heist Event එකේ Surfboard එක ගන්න log වෙන්න ඕනෙ දවසේ පලවෙනි ඉලක්කම මොකක්ද?
🎯 උත්තරය :- 1 (දෙසැ 11)
🎯 Event Answer :- 1
⛔️ කලින් දවස් වල ඔයාලට මොකක් හරි කොටුවක් වැරදුනා නම් ඊලග දවසේ ඒ කොටුව ආපහු Try කරන්න පුළුවන්.
🚀 මේ Event එකේ විස්තර post එක දැක්කේ නැත්තම් මෙතනින් බලන්න
Post උස්සන අයට හොදක් වෙන්න එපා.
══════════════════
Copyright © SL FF NEWS
• POST BY RAMIYA •
[ https://www.slffnews.lk/ ]
══════════════════
Tags
gold_loot