Geometric Shock Incubator


🥰 ඔන්න අපේ Server එකට ඊළගට එන්න තියෙන Incubator එක ගැන video එක අද හවස දැම්මා.


🥰 අපිට ඊළගට එන්න තියෙන්නේ සුපිරි Kit 4ක්‌.
මේ Kit හතර පිරිමි හා ගැහැණු දෙගොල්ලන්ටම අන්දන්න පුළුවන් ජාතියේ ඒවා.

🥰 මගේ නම් ආසම එක දම් පාට එක ඔයාලගේ ආසම එක මොකක්ද කියලා video එක බලලා යටින් අනිවා comment එකක් දාන්න.


🎡 මේක අපේ server එකට මේ සතියේ බොහෝ විට ඒයි.

🚀 දෙකේ ශෝටි incubator video එකට පැය 13ක්‌ ඇතුලත 1K views ගන්න sup එක දීපු හැමෝටම තැන්ක්ස්.

══════════════════
   Copyright © SL FF NEWS
      •  POST BY RAMIYA •
   [ https://www.slffnews.lk/ ]
══════════════════

Post a Comment

Previous Post Next Post