100% Bones Diamond Topup


කාලය :- දෙසැ 02-12

ඔන්න Evo UMP ගන්න අයට වාසි වෙන්න 100% topup එක ඇවිත් තියේ.
මේකෙදි,
Topup 100💎 = Extra 100💎
Topup 300💎 = Extra 200💎
Topup 500💎 = Extra 200 💎
Topup 1000💎 = Extra 500💎

ඔය විදිහට අපි 1000💎ක්‌ topup කරාම වැඩිපුර 1000💎 එක්ක 2000💎 ගන්න පුළුවන්.

🚀 දෙකේ ශෝටි Incubator එක ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා නම් දැන්ම ඉදන් Diamond එකතු කරන්න පටන් ගන්න.

❄️ Geometric Shock Incubator

❄️ Upcoming M1887 Incubator Skills

══════════════════
   Copyright © SL FF NEWS
      • POST BY RAMIYA •
   [ https://www.slffnews.lk/ ]
══════════════════

Post a Comment

Previous Post Next Post