Booyah Wish


කාලය :- නොවැ 10-16
Gem limit : නැ

🔥 ඔන්න අද උදේ අලුත් Event එකක් ඇවිත් තියේ.
🤧 මේකේ අලුත් දේවල් නෙමේ ගිය අවුරුද්දේ Booyah Day එකට දීපු Prizes සෙට් එකක් තමයි තියෙන්නේ.
👻 මේකේ Spin ජාති 2ක්‌ තියේ.
1 Wish - 20💎
11 Wish -200💎
🔥 මේකේ 11 spin එකකට අනිවාර්යෙන් Grand Prize එකක් එයි කියලා හරියටම කියන්න බැ. එත් 11 Spin එකකට Grand Prize එකක් එන්න තියෙන ඉඩ වැඩි.

❤️ මේකේ Grand Prize කොටසේ හම්බෙන දේවල් අපි ගාව තියේ නම් ආපහු ඒවා හම්බෙන්නේ නැ. ඒ වගේම එකපාරක් හම්බුනු දෙයක් ආපහු හම්බෙන්නේ නැ.

😊 උඩ Prize Pool කියන එක ඔබලා ඔයාලට Prizes ඔක්කොම බලාගන්න පුළුවන්. අපිට දැනටමත් තියෙන Grand Prize Owned කියලා වැටිලා තියෙ.

🔥 Grand Prizes :-🔥

🎯 Power of Booyah Male Bundle
🎯 Booyah Emote
🎯 Booyah Day Gloo wall
🎯 AUG Skin Booyah Day (Permanent)
🎯 Baby Shark Emote
🎯 Panda Pet
🎯 Panda : Booyah Skin
🎯 Katana Skin : Booyah Day
🎯 Grenade : Booyah Day
🎯 Pan Skin : Booyah Day
🎯 Backpack | Lootbox | Parachutes | Surfboards | Banners.

🔥 Normal Prizes :-🔥

🎯 Cube Fragments
🎯 Weapon/Diamond/gold Royal voucher
🎯 Gunbox | Fragments | Loadouts

😊 එහෙනම් පුළුවන් අය Spin කරලා මේ items ගන්න.

🥰 අපේ telegram channel එකේ 1K ගහන්න තව 150 වගේ මදි Telegram ඉන්න හැමෝම එකටත් join වෙලා sup එකක් දෙන්න.

══════════════════
   Copyright © SL FF NEWS
      • POST BY RAMIYA •
   [ http://www.slffnews.lk/ ]
══════════════════

Post a Comment

0 Comments