Flaming Red Incubator (Arctic Blue) Return


කාලය :- නොවැ 8-19

😁 ඔන්න යාලුවනේ පරණ Arctic Blue Incubator එක Return කරල තියෙනවා 🤧.
😁 මේ පාර Incubator kit 6ට අමතරව Game එකේ වැඩිම වටිනාකමක් තිබුණු Arctic Blue Bundle එක හා Crimson Red Bundle දෙකත් මේ Return Incubator එකේ Grand Prize විදිහට දීලා තියේ.

🌝 සමහර විට Discount ඒයි මේකට. Sure නැ එක.
🤧 Arctic Blue, Incubator Grand Prize කලින් තිබුණු මම Left 🤧✊🏻

⍟ 3 Blueprint + 7 Stones ⍟
◈ Arctic Blue Bundle
◇ Crimson Red Bundle
◈ Flaming Red Bundle
◇ Ice Blue Bundle

⍟ 2 Blueprint + 5 Stones ⍟
◈ Raging Violet Bundle
◇ Royal Amethyst Bundle

⍟ 1 Blueprint + 3 Stones ⍟
◈ Dark Ruby Bundle
◇ Fiery Rose Bundle

😁 සල්ලි තියෙන අය, ගන්න පුළුවන් අය ගන්න.

මේ දවස් වල ටිකක් Busy හොදේ ඉක්මනට Event ටික දාන්නම්.

🥰 ඔයාලට මගෙන් අහගන්න දෙයක් තියේ නම් පහල Telegram Group එකට එන්න.

══════════════════
   Copyright © SL FF NEWS
      • POST BY RAMIYA •
   [ http://www.slffnews.lk/ ]
══════════════════

Post a Comment

Previous Post Next Post