කාලය : ඔක් 16 - 25
⚠️ Game එක Update කරන්න ඕනෙ මේ mode එක හම්බෙන්න ඔයාලට. (පහල mb ගණන් මට තිබ්බ update size)
• FreeFire ~ 191MB
• FreeFire Max ~ 204MB
🥰 හැමෝම මේ දවස් වල පිස්සුවෙන් බලන Tv series එකක් තමයි Squid Game කියන්නේ. බලපු අය දන්නවා එකේ එක වටයක් තමයි මේ Red Light Green Light කියන්නේ.
🥰 මේ Mode එකේ කරන්න තියෙන දේ හරිම සරලයි.
😈 මේක ගහන්න පුළුවන් Solo විතරයි. එක match එකක Players ලා 48ක් ඉන්නවා.
😈 මේකේ තියෙන්නේ වෙලාව පටන් ගත්තම එක කෙලවරක ඉදන් අනෙක් කෙලවරට දුවන්න ඕනෙ.
😈 බෝනික්කා එහා පැත්ත බලාගෙන සින්දු කියද්දී තමයි අපිට ඉස්සරහට යන්න පුළුවන්. එකපාරටම මුණ අපේ පැත්තට හැරෙව්වම නවතින්න ඕනෙ.
😈 බෝනික්කා අපේ පැත්ත බලන් ඉද්දි හෙළ උනොත් හරි දිව්වෝත් හරි ඔයාල Kill වෙනවා. ඒ වගේම උඩ Timer එකක් තියේ (විනාඩි 1.30) කාලේ ඇතුලත එහා පැත්තේ ඉර pass කරන්න ඕනෙ ඒ වෙලාව පහු වෙලා ඉර pass කරන්න බැරි උණු අය kill වෙනවා.
🥰 මේක Squid game fan ලට නම් සුපිරි Surprise එකක් Garena එකෙන්.
Update එකේ සැලකිය යුතු කරුණු :-
⚠️ ඔයාල Game එක update කරනකම් මේ mode එක පෙන්නනේ නැ Game එකේ.
⚠️ දැනට Android අයට විතරයි දීලා තියෙන්නේ. ඉක්මනට Apple ios අයටත් Release කරයි.
⚠️ Playstore එකේ Update එකක් නැත්තම් Playstore app එකේ Clear cache කරන්න (clear data නේම්)
⚠️ Huawei අයට Update එක තියේද නැද්ද සදහන් කරලා නැ.
😌 ඔන්න ඉක්මනට Post එක ගෙනාව. මන් යනවා Squid Game බලන්න. Bye 👋🏻
══════════════════
Copyright © SL FF NEWS
• POST BY RAMIYA •
[ http://www.slffnews.lk/ ]
══════════════════
Tags
mode
මට updeat කරන්න බෑ 100ටම ගිහින් නතර වෙනවා 🥺
ReplyDelete